SLT Data Usage checking App Officially released

ඩේටා ප්‍රමාණය බැලීමටSLT වෙතින් ඇප් එකක්.

ලංකාවේ වැඩි දෙනෙකු බාවිතා කරන අන්තර්ජාල සේවාව සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් තම පාරිබෝගිකයින්ගේ


පහසුව තකා තමන් බාවිතා කරන අන්තර්ජාල පැකේජය තුල ඇතුලත් දත්ත ඉතිරිය, දෛනිකව බැලීම සදහා ස්මාර්ට් ජංගම උපාංග සදහා විශේෂ ඇප් එකක් නිකුත් කරනු ලබනවා. මෙය දැනට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ක්‍රියා කරනු ලබන අතර, ඉදිරියේදී ඇපල් iOS සහිත අයිෆෝන්, අයිපෑඩ් උපාංග සදහාද හදුන්වාදෙන බවSLT නිල වෙබ් අඩවියෙහි වාරථාවෙනවා.

මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ඉන්ස්ටෝල් කරගැනීමෙන් පසු කොතැනක සිටියත් ඕනෑම අවස්ථාවක Real-time Data Usage free Space දත්ත, දැනට බාවිතාකර ඇති ඩේටා ප්‍රමාණය ඉතාමත් පහසුවෙන් දැන ගැනීමට පුළුවන්. බලන්න තිරඡායාරූප කිහිපයක්.






 ඔබටත් මෙම ඇප් එක බාගැනීමට අවශ්යනම් ගූගල් play-store වෙතමෙතනින් පිවිසෙන්න.